ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
සෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා සෞඛ්‍ය ලේකම් තනතුරට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන බවත් එම තනතුර ලැබුනහොත් එය සතුටින් භාරගන්නා බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය දියුණු කිරීමට තම පරිපාලන වෙනසක් ඇතිවිය යුතු බවත් එසේ නොමැතිව පරණ දූෂිතයින් සමග මෙම කටයුතු සිදුකල නොහැකි බවද අද (25 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
thushara disanayake Tuesday, 26 November 2019 05:36 AM
මේ දාමරිකයා එතන ගිහිනුත් වැඩවර්ජන කරයි මේ එයාගේ හෙන්චය්ය සාක්කි දෙන්නේ.දීකිරට බළලුත් සක්ක්ෂිදෙති.
Reply : 0 16
Wijebahu Tuesday, 26 November 2019 07:25 AM
ඔවු මේ යන විදියට එකත් වෙයි. පාදෙණිය සොය්ස කියන්නේ අති භයානක මානසික රෝගීන් දෙන්නෙක්.
Reply : 0 20
ayesha Tuesday, 26 November 2019 08:17 AM
ලෙඩ්ඩු කෙසේ වෙතත් දොස්තරලා ගොඩ දමන්න නියම සුදුස්ස පාදෙණිය.
Reply : 0 17
Don Tuesday, 26 November 2019 09:40 AM
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පරිනත පළපුරුදු නිලධාරීන් සිටින අතර වූරතීය සමිතියක සභාපති කෙනෙක් අමාත්‍යංශයක ලේකම් පදවියක් දෙන්නේ මොන ගොනාද?
Reply : 0 13
sarath Tuesday, 26 November 2019 11:18 AM
dee kirata balalluth saakilu
Reply : 0 14
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd