පොලොන්නරුව ප්‍රදේශයට නොකඩවා ඇදහැලේන වර්ෂාවෙන් සුංගාවිල සොමාවතිය චෛත්‍යය මාර්ගයේ ජලයෙන් යටව් ඇති අතර සෝමාවතී චෛත්‍යය පුජා භුමියේද ජලයෙන් යටව් තිබේ.
පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල මාර්ගය දින දෙකක් ජලයෙන් යටවුවද අද ජලය පහත යැම නිසා රථ වාහන ගමනාගමනය සිිදුවිය.
ගංවතුරට නිස තමන්කඩුව දිඔුලාගල ලංකා පුර යන ප්‍රදේශවල පුද්ගලයන් 519 දෙනෙක් පමණ සහන කදවුර වල සහ
ඟදති නිවස්වල රැදි සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සදහන් කළේය.
සරත් නිශ්ශංක
