කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත සුවවූ සංඛ්‍යාව 1678ක් දක්වා වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2037ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 378කි. ආසාදිතයන් 11ක් ජීවිතක්ෂයට පත්විය.