පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත මරණ පරීක්ෂණ කිරීමේදී පී.සී.ආර්. පරීක්ෂණ කළ හැකි බවද එම චක්‍ර ලේඛයේ සඳහන් වෙයි.
කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බැහැර කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති උපදෙස් වෙනස් නොවන බවද එම චක්‍ර ලේඛයේ සඳහන් වෙයි.