තම මිතුරා සමග එක්ව බිරිඳව ඝාතනය කළ සැමියෙක් මිතුරාද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තලංගම පොලිස් වසමේ තලාහේන ප්‍ර දේශයේ නිවසක කුලියට ජිවත්ව සිටියදී මෙම ඝාතනය සිදුව තිබේ.
ඊයේ රාත්‍රිෙය්දී 31 හැවැරිදි බිරිඳ හා 31 හැවැරිදි සැමියා අතර බහින්බස් වීමක් සිදුවීමෙන් අනතුරුව සැමියා හා 44 හැවැරිදි මිතුරා එක්ව අදාළ කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා නිවස වසාදමා පිටව ගොස් ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම පොලීසියට මේ ගැන පැමිණිලි කර තිබේ.