අලවතුගොඩ නගරයේ පිහිටි ආගන්තුක නිවාසයක සැක කටයුතු ලෙස රැඳී සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
අලවතු ගොඩ නගරයේ ආගන්තුක නිවාසයක සැක කටයුතු පිරිසක් රැඳී සිටින බවටපොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (03) රාත්රියේ එම සැක කටයුතු ඉන්දියානු ජාතිකයන් අත්අඩංගුවට ගෙන තිබේ .
ඉන්දියාවේ කේරළයේ පදිංචිකරුවන් වන එම ඉන්දියානු ජාතිකයන්ට මෙරට රැඳී සිටීමටවිසා බලපත් හෝවිදේශ ගමන් බලපත්රපවා නොමැති බව පොලිස් විමර්ශන වලදීඅනාවරණය වී තිබේ .
පොලිස් ප්රශ්න කිරීම්වලදී එම ඉන්දියානු ජාතිකයන් පවසා ඇත්තේමෙරට පෞද්ගලික දුරකථන සමාගමකවිකාශන කුළුණුඅලුත් වැඩියා කිරීම සඳහාපැමිණ ඇති බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්රඑම ආයතන භාරයේ තිබෙන බවයි .