බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අද (03දා) දිනයේදී ඔවුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි.
