සහල් මිල සම්බන්ධයෙන් රජය පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අද පැවති කැබිනට් රැස්වීමේදීය.
මේ අනුව සහල් මිලට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අවලංගු වෙනු ඇත. ඒ අනුව වෙළඳ පොළ තුළ සහල් මිල ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති.
එසේම සහල් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.