කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් භාවිත කරන නැප්කින්ස් වෙනුවෙන් අයකරන බදු බිංදුව දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත මෙම තිරණය ගෙන ඇති අතර ඒ සඳහා වන සාකච්ඡා අග්‍රාමාත්‍යවරයා පසුගියදා පත්කළ මූල්‍ය උපදේශක කමිටුවේ සභාපති වන ආචාර්ය සමරතුරංග මහතා හා පැවැතියේය.