මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කටයුතු කර තිබේ.
සතොස ආයතනයේ සිදු වූ බව කියන හඬ පටයකින් හෙළිවූ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුලු අයථා ගනුදෙනුවලට අදාළව මෙසේ ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබේ.
2019-2021 දක් වූ කාලය තුළ සිදුවූ අයථා ගනුදෙනු පිළිබඳව මේ අනුව පරීක්ෂණ කිරමට නයමතය.