ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා
ලංකා සතොස උත්සව සමය ඉලක්ක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.එම භාණ්ඩ අඩු කළ මිලට අද (23) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.
මේ අනුව
රතු පරිප්පු කිලෝවක් රුපියල් 11 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 374කි.
සුදු සීනි කිලෝවක් රුපියල් 6 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 218කි.
අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 285කි.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 1780කි.
ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 185කි.
දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) එකක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 475කි.
හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 1100කි.
popular news
මාස 9න් පිදුන පොල් පැලය
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර රජයේ තනතුරක් නෙමෙයි
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
සජබට ආයේ ජනපතිවරණයකට එන්න බෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd