එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු, අමාත්‍ය මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලේ සංවිධානය කර ඇති එක්සත් ජාතික පක්ෂ රැළියට එක්වීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ලට පැමිණ තිබේ.
මේ වන විට රැළිය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද බදුල්ලට පැමිණ තිබේ.
