සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් වාරණ නියෝගයක් අද(12දා) නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නියෝජිතයෙකු ඇතුළත් නොකර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර පුරප්පාඩු පිරවීම වළක්වාලමින් මෙලෙස කොළඹ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.