හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට තිරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි. කෙසේ වෙතත් තමන් ඉදිරියේදී දේශපාලන කටයුතු වල නිරතවන බවද ඔහු පවසයි.
පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි මතයක් ජනතාව තුළ තිබුණත් මහත්මා දේශපාලනය කළ මන්ත්‍රීවරුන්ද පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ බව ඔහු වැඩිදුටත් සිය නිවේදනයෙන් පවසයි.