අධිකරණයේ අත්හිටුවීම මත ප්‍රමාද වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද(23දා) අග්‍රමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.