2024 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්ය්ත්ව විභාගය යළි පවත්වනවාද නැද්ද යන්න විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද මාධ්‍ය හමුවට එක්වෙමින් දැනුම්දෙන ලදී.
පිටවී ඇති බවට තහවුරුවූ ප්‍රශ්න තුන සඳහා සියළුම දරුවන්ට සම්පූර්ණ ලකුණු ලබාදීම සිදුකරන අතර, යලිදු කිසිම විටක මෙම විභාගය නොපවත්වන බවත් ඒ් මහතා වැඩිදුරටත් දැනුම් දෙන ලදී.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය