මෙවර මහ මැතිවරණය සඳහා රාජපක්ෂවරුන් නියෝජනය කරමින් තරග කළ ප්‍රධානම අපේක්ෂකයා වූ හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම කථානායකවරයෙක්ද වූ චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
ඔහු මොණරාගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළද එම පක්ෂයට මොණරාගලින් ආසනයක් දිනා ගැනීමට නොහැකි විය. මොණරාගල මන්ත්‍රී ආසන 6න් පහක් මාලිමාවට හිමිවෙද්දී අනෙක් ආසනය සමගි ජන බලවේගයට හිමිවිය.