මේ මාසයට අදාල විශාම වැටුප ගෙවීම හේතුවෙන් රජය විසින් දීමට තීරණය කරතිබූ රු 3000ක මුදල මේමාසයේදී දීමනාවක් ලෙසදීමට තීරණය කොට තිබෙනවා.
ලබන මාසයේ සිට රුපියල් 3000සේ දීමනාව විශ්‍රාම වැටුපට එකතුකර ලබාදෙන බවට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත් හේරත් විසින් දන්වා සිටිනවා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය