තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් තාවකාලික සමුගැනිමක් පමණක් සිදුකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.
කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙ බව කිවේය. එසේම මෙවර මැතිවරණයෙන පොදුජන පෙරහණ පහසු ජයක් ලබන බවත ආසන 113ක් ලබා ගත හැකි බවත් ඔහු කිවේය.
මිට පෙරද ඡන්දයට ඉදිරිපත් නොවුණ අය සිටින බවත් ඔහු පැවැසුවේය.