ශාලාවේ ධාරිතාවෙන් තුනෙන් එකක් ඒනම් පුද්ගලයන් 200 ඉක්මවා නොයන සංඛ්‍යාවකට විවාහ උත්සවයකට එක්වීමට අවස්ථාව දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
මෙම මාර්ගෝපදේශ දෙසැම්බර් 01 දා සිට දෙසැම්බර් 15 දා තෙක් වලංගු වෙයි. මීට අමතරව එළිමහනේ පවත්වන මංගල උත්සව සඳහා පුද්ගලයන් 250කට අවසර හිමිවෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d59afb7e38.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b4e150cf9b.jpg)