විල්පත්තු වනය හෙළි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙ විභාග වන නඩුවේ තීන්දුව එළැඹෙන ජුලි 31 දා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනෙයි. පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මෙම නඩුව විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ විභාගයට ගැණින.
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණි.