සංවිධාන රාශයක් ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය.
විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා පොලීසිය යෙදූ මානුෂීය බාධක බිඳගෙන ඉදිරියට යාමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම විරෝධය ඒක්විය.
මෙහිදි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින්ට විරෝධතාකරුවන්ගෙන් ඇතැම් පිරිසක් හූ හඩ නගා විරෝධයද ප්‍රකාශ කළේය.