ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි විමලවිර දිසානායක මහතා ඉදිරි ජනපතිවරණයේදි ජනපති අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ.
ඊයේ පස්වරුවේදි කොළඹ මල්පාරේ පිහිටි ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්ලායේදි ජනපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ඉදිරි ජනපතිවරණයේදී ජනපතිවරයාගේ ජයග්රහණය වෙනුවෙන් කැපවෙන බව ප්රකාශ කර තිබේ.