කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වන සතුන් සංගණනය සිදු කරන අවස්ථාවේ දී දඹුල්ල උයන්වත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ වැඩ සිටින සාමණේර භික්ෂූන් වහන්සේලා සහා එහි පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් විනාඩි පහක කාලයක් තුළි රිලවුන් එකසිය දාහත්, දෙනෙක් වඳුරන් දෙදෙනෙකු සහ එක දඬුලේනෙකු සංගණනය හසු වූ බව එහි සේවකයෝ පවසති.
උදෑසන අටට ආරම්භ කළ සංගණනය විනාඩි පහක් තුළින් ගණන් කර ගැනීමට හැකි වූයේ එපමණ බවත් තවත් විශාල රිලව් රංචුවක් ගණනය කර ගැනීමට නොහැකි වූ බවද එහි සේවකයෝ පෙන්වා දෙති.
