අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන ඇතුළත පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලිය විසන්ධිවී තිබුණ බව විදුලි බල හා බලශක් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය එක්ස් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පැවැසුවේ විදුලි බිඳ වැටීම් 39600ක් වාර්තා වී ඇති බවයි. .