සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද මධ්‍යාහ්න 12.30ට පමණ සමස්ත දිවයිනටම සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීම මේ වන විට (රාත්‍රී 10.30) බොහෝ දුරට යථා තත්ත්වයට පත්කර තිබේ.
කෙසේ වෙතත් තවත් ප්‍ර දේශවල විදුලි සැපයුම බිඳ වැටීම යථා තත්ත්වයට පත්කරමින් තිබේ.
විදුලි සැපයුම බිඳ වැටීම හේතුවෙන් අඩාල වූ ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුද මේ වන විටත් ආරම්භ කර තිබේ.