රට තුළ ඇදිරිනීතිය ක්රියාත්මක වීම නිසා සමස්ථ විදුලි ඉල්ලුමෙන් 30% වඩා පහළ ගොස් ඇතිබව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය .
කෝවිඩි-19 වසංගත කත්ත්වය හේතුවෙන් රටතුළ ඇදිරි නීතිය ක්රියාත්මක කිර ඇති අතර මේ හේතුවෙන් කර්මාන්තශාලා, රාජ්ය සහ පුද්ගලික ආයතන විශාල ප්රමාණයක් වසාදමා ඇත.
එමෙන්ම ඇදිරි නීතිය ක්රියාත්මක වන කාලසීමාව තුළ කිසිදු ප්රදේශයකට විදුලි කප්පාදු කිරීමක් නොකරන අතර මේ වනවිට ඇතැම් ප්රදේශ වලට වැසි ලැබෙමින් පවතින් බැවින් ජලවිදුලි නිෂ්පාදනය වැඩිකරගැනීමට හැකියව ඇති බවද විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.