වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් හා නිලධාරීන් අතර ඇතිවූ ගැටුමකින් කාන්තා රැඳවයන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් අද දිනයේදී බන්ධනාගාරයේ වහළට නැගී විරෝධතාවක් ආරම්භ කරන ලදී.
මෙහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්තවය හේතුවෙන් කාන්තා රැඳවියන් 52ක් බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
