වැල්ලවාය - තණමල්විල මාර්ගයේ කුමාරදාස හන්දිය ආසන්නයේදී බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් පිටතට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පාසල් ළමුන් 7ක් සහ රියදුරු සමග15 දෙනෙක් වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තතාවේ.