වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද(28දා) නිෂ්ප්රභා කර තිබේ.
එමෙන්ම අදාළ විත්තිකරුට නඩු ගාස්තුව ලෙස රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසද නියෝගන කර ඇත.