වාද්දුව ප්රදේශයේ විහාරස්ථානයක ඊයේ (06දා) රාත්රි පැවැති පෙරහැරක ගමන්ගත් ඇතෙක් සහායක ඇත්ගොව්වෙකුට පහරදී රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
පෙරහැර විහාරස්ථානයෙන් පිටත්ව වෙරළ පාර ඔස්සේ ගාලුපාර දෙසට ගමන් කරන අතරතුර පහරදීම සිදුකර ඇති බව සදහන් වේ.
පරදිමෙන් පසු ඇතා පරිශ්රමයක් දරා පෙරහැරෙන් ඉවත් කිරිමට බළධාරින් පියවර ගෙන තිබේ.
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා