සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන හා අවසන් එක්දින ක්රිකට් තරගය ලකුනු 110න් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත්විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය තරග 2ට බින්දුවක් ලෙස ජයග්රහණය කිරීමට සමත් වුණේ ශ්රී ලංකාවයි.
ශ්රී ලංකා කණ්ඩායම වසර 27ට පසුව ඉන්දියාවට එරෙහිව තරගාවලි ජයක් වාර්තා කිරීම විශේෂත්වයකි.