ශ්‍රි ලංකා පොදජන පෙරමුණේ පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය එංගලන්තයේදි ජිවිතක්ෂයට පත්ව තිබේ.
එංගලන්තයේ සිටින සිය දියණියගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදි ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඇයගේ දේහය දිවයිනට ගෙන ඒමට දින කිහිපයක් ගත වෙනු ඇත. වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ඉතාමත් සමිපව කටයුතු කළ දේශපාලන ක්‍රියාකාරිණියක් වූවාය.