අන්තර් විිශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ ඇතුළු තිදෙනක් දින 90කකාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇත.
වසන්ත මුදලිිගේට අමතරව හෂාන් ජීීවන්ත හා ගල්වැව සරිධම්ම හිමියන් මෙසේ දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ද තබේ.
අගෝස්තු 19 දා කොළඹදි පැවැති විරෝධතාවකදී මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබීීය. ඉන් අනතුරුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිමෙන් පසුව ඇප ලබාදුන්නත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය අනුව ඔවුන්ව දින තුනක කාලයක් රදවාගෙන ප්‍රශ්න කළේය.
එම දිින තුනක කාලය අවසන් වීමෙන් පසුව නැවතත් දින 90කට ඔවුන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.