පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට පැමිණි මන්ත්‍රී අලි සාහීර් මව්ලානා මහ කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත.
සමගි ජනබලවේගයේ සිට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට පැමිණි මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.