මෝටර් රත සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබේ.
පසුගිය 31 වැනිදා අත්අඩංගුවට ගත් ඒ මහතා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.