ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පිපිරීම් වලින් 3000ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් 200 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පේජර් පණිවිඩ හුවමාරු යන්ත්‍ර 5000කට පුපුරණ ද්‍රව්‍ය යොදා මෙම පිපිරීම් සිදු කර ඇති බව සඳහන්.