2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා පැවැසීය.
මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ජපාන විදේශ අමාත්‍යවරයා මේ බව පැවැසිය.