ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද (30දා) පෙරවරුව වන විට 3 857 504ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඊයේ දිනයේදී 164 547ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී තිබුණි. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතයි.