ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා වැඩි ඡන්ද ලක්ෂ 13කින් පමරණ මැතිවරණය ජයග්රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැවැසීය.
විශේෂ ප්රකාශයක් කරමින් ඔහු පැවැසුවේ කිසිම අපේක්ෂකයෙකුට සියයට 50ක සීමාව ඉක්මවා යාමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි මනාපය ගණනය කිරිමට සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් එම ක්රියාව අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්රහණයට ගැටලුවක් නොවන බවත් ඔහු ප්රකාශ කළේය.