ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 117කට අධික සංඛයාවකට මේ වන වින විට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
ඒ අනුව පුද්ගයන් 11773685ක් වෙත මාත්‍රා දෙකම ලබාදී තිබේ.ශ්‍රී ලංකාවේ මේ වන විට පරිපාලනය කර ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය 26298153 ක් වෙයි.