ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඇමෙරිකාව සහාය දක්වන බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ජැනට් යෙලෙන් මහත්මිය සඳහන් කර ඇත්තේ පැරිස් සමාජයේ මූලධර්මවලට අනුව මෙම සහාය ලබාදෙන බවද ඇය සඳයහන් කරයි.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඇමෙරිකානු ඒජන්සි සමග මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවද ඇය පැවැසූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.