2023 නිදහස් දිනයට සමගාමීව ශ්රී ලංකා දේශාභිමානි සම්මානය දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත පිරිනැමීම සඳහා වන යොජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
නිදහස් දිනය වෙනුවෙන් ජාතියට විශිෂ්ඨ සේවාවක් ඉටුකළ දේශීය හා විදේශීය තෝරාගත් තැනැත්තන් වෙනුවෙන් රට වශයෙන් පිරිනමන ඉහළම සම්මාන පිරිනැමීමේ සිරිතක් ශ්රී ලංකාව තුළත් 1986 වසරේ සිට කරගෙන සිටිනවා.
75 වැනි නිදහස් සමරුමට සමග මෙරට පිරිනමන ඉහළම සම්මානය වෙන ශ්රී ලංකා දේශාභිමානී සම්මානය මෙවර කරු ජයසූරිය මහතා වෙත පිරිනැමිමට නියමිතය.