හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබේ.
ඒ අනුව ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමීමට කටයුතු කර ඇත.
මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති ලෙස පත් කර තිබේ.