ජපානයෙන් ආනයනය කර තවමත් රේගුවෙන් නිදහස් කර ගැනිමට නොහැකිවී ඇති වාහන 400ක් පමණ නිදහස් කර ගැනිමට පැවැති නීතිමය බාධා ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබුණි.
මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග රේගුවේ සිරවී තිබෙන වාහන 400 ඉතාමත් ඉක්මනින් නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබේ.

