ඌවපරණගම සපුගොල්ල විහාරගොඩ ප්රදේශයේ තේ වගාවකට සහ දැව කඳන් තොගයකට ගිනි තබා රුපියල් 3,760,000ක පමණ අනර්ථයක් සිදු කළැයි සැකපිට පුද්ගලයකු අද(17දා) අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලීසිය සඳහන් කරයි.
ඌවපරනගම, සපුගොල්ල විහාරගොඩ ප්රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.