රුපියල් මිලියන 200ක් පමණ වටිනා කෘතීම මත්පෙති කිලෝ 12ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අම්බලන්ගොඩදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකර තිබේ.
මෙම මත්පෙති තොගය මුහුදු මගින් ශ්රී ලංකාවට ගෙන එන්නට ඇති බව විශ්වාස කරයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f41e424e21.jpg)