ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා
යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මෙහිදී රිෂාඩ් බද්යුදීන් මහතා සිය ප්‍රකාශය ලබාදිම සඳහා වව්නියාව ඉරට්ටපේරියම් කුලම් පොලීසියට පැමිණි අතර එම පොලීසියට අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ සිටියේය.
popular news
දිවයින පුරා අද සහ හෙට විදුලිය කප්පාදු කරන කාලසටහන මෙන්න
ත්‍රිකුණාමලය - කොටුව දුම්රිය නවතා දමයි
එමීරයෙන් ලංකාවට ලැබුණ තෑග්ග
දින හයකට පෙර මෙහෙකාර සේවයට ආපු කාන්තාව මාළු ව්‍යාපාරිකයාගේ රු. කෝටියක රන් භාණ්ඩ සොරාගෙන
කුස ගින්නේ ඉන්න පිය පුතුගේ කතාව
ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ රු. 240000ටත් ප්‍රවේශ පත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd