ගාල්ල බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු අසනීප තත්වයක් මත මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කෝලාහලයක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බලපිටිය අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියදී අසනීපවී මෙම සැකකරු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබේ.
මොහු අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවකු බවද වාර්තාවේ මෙම සැකකරුගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි