තවත් කොවිඩ් -19 ආසදිතයින් සිවු දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
රාජාංගණය ප්‍රදේශයේ පදිංචි සිවු දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 2,515ක් දක්වා ඉහළ ගොස් තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_447b5a346a.jpg)